සුජය කැන්ඩොස් BOC රන් කුකුළු ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අද පොළොන්නරුව රාජකීය විසාලයේදී

25

සුජය ශිෂ්‍යත්ව පුවත්පත මගින් සංවිධානය කරනු ලබන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ 2023 වර්ෂයේ තිස්හත් වැනි ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අද (06දා) පොළොන්නරුව රාජකීය විසාලයේදී පැවැත්වීමට නියමිතයග අනාගතයට අධ්‍යාපනයෙන් පිරිපුන් පරපුරක් බිහිකිරීමට පුරෝගාමීව කටයුතු කරන උපාලි පුවත්පත් සමාගමේ සුජය ශිෂ්‍යත්ව පුවත්පතේ මෙම සත්කාරයට සමන්කඩුව හා ලංකාපුර අධ්‍යාපන කලාපවල ආරාධිත පාසල් කිහිපයකම 5 ශ්‍රේණියේ සිසු සිසුවියන් සහභාගී වේග පොළොන්නරුව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඒ මුස්ලිමිත් මහතාගේ අනුමැතියෙන් සහ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විසාලයේ 84 Family සංගමයේ මූලිකත්වයෙන් මෙම සුජය කැන්ඩොස්ල BOC රන් කැකුළු ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය.

BOC රන් කැකුළු පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් හා සීමාසහිත සිලෝන් චොක්ලට් (කැන්ඩොස්) සමාගමේ අනුග්‍රාහක දායකත්වයෙන් පැවැත්වෙන මෙම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ දේශන මෙහෙයවීම කොළඹ ආනන්දල ඉසිපතනල විශාඛා විද්‍යාලයන්හි හිටපු ආචාරිනී ගංගා සුභාෂිණී බ්‍රාහ්මණ ගුරුතුමිය විසින් සිදු කිරීමට නියමිතයග ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට සමගාමීව පැවැත්වෙන දෙමාපිය දැනුවත් කිරීමේ දේශනය ප්‍රවීණ දේශකල NVQ ඇගයීම් නිලධාරිනී අචලා පතිරණ මහත්මිය විසින් සිදු කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment