‘හලෝ’ කිය කියා තරුණියක් යකඩ යකාට බිලි

403

ජංගම දුරකථනයක් ඔස්සේ කතාකරමින් දුම්රියේ මාර්ගයේ ගමන් කළ 22 හැවිරිදි තරුණියක් දුම්රියක ගැටී මියගොස් තිබේ.ඊයේ (28) රාත්‍රී 07ට පමණ පානදුර සහ පින්වත්ත අතර ප්‍රදේශයේදී අනතුර සිදුව ඇති බව වාර්තා වේ.අනතුරෙන් තුවාල ලැබූ තරුණිය එම දුම්රියෙන්ම වාද්දූව දුම්රිය ස්ථානයට රැගෙන ගොස් ගිලන් රථයකින් පානදුර මුලික රෝහලට ඇතුළත් කර තිබේ. එම තරුණියගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment