Ride with Pride” සංහිඳියාවේ පාපැදි සවාරිය ඇරඹෙයි

201

. “Ride with Pride” සංහිඳියාවේ පාපැදි සවාරිය අද (29) දෙවුන්දර තුඩුවෙන් ආරම්භ විය. උතුර දකුණ මිත්‍රත්වයේ බැඳීම තවත් ශක්තිමක් කිරීම වෙනුවෙන් පවත්වනු ලබන මෙම පාපැදි සවාරිය සැප්තැම්බර් මස 03 දින පේදුරුතුඩුවට ළඟාවීමට නියමිතය. මෙම පාපැදි සවාරියට මේජර් ජෙනරාල් සුමිත් බාලසූරිය (විශ්‍රාමික), මේජර් ජෙනරාල් සුමිත් ප්‍රේමලාල් ( විශ්‍රාමික) සහ කර්නල් ප්‍රදීප් පෙරේරා ( විශ්‍රාමික) සහභාගී වෙති. මෙම පාපැදි සවාරිය කිලෝමීටර් 582ක දුරකින් යුක්තය.

advertistmentadvertistment
advertistmentadvertistment