හෙටත් අද වගේ ලයිට් කපයි

100


හෙට දිනයේද දිවයින පුරා අද මෙන් පැය 7.30ක් විදුලිය කපාහැරීමට විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය දී ඇත.ඒ අනුව පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා අතර කාලයේ පැය 5.00ක්ද පස්වරු 6.00 සිට රාත‍්‍රී 11.00 දක්වා අතර කාලයේදී පැය 2.30ක්ද විදුලිය කපාහරිනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment