ළමා නිවසක දැරියන් 5 දෙනකුට අතවර කළැයි පූජකයෙක් අත්අඩංගුවට

566

ලියාපදිංචි නොකළ ළමා නිවාසයක දැරියන් පස් දෙනකුට අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පූජකවරයකු කිරුළපන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පූජකවරයා ආගමික කටයුතු ප්‍රචාරය කරන අයකු බවද පොලිසිය කියයි. අතවරයට පත් දැරියන් පස්දෙනා අවුරුදු 9-10 වයසේ පසුවෙන අය වන අතර ඔවුන් වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment