ළමා වාට්ටුවක ඇඳකට ළමුන් 724ක් පොර කති

622


මෙරට ළමා ජනගහනයට අනුව ළමා වාට්ටු වල ඇති ඇඳකට ළමුන් 724 දෙනෙකු සිටින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවට අනුව හෙළිවී ඇත.
මෙරට වයස අවුරුදු 15ට අඩු ළමුන් සංඛ්‍යාව 8,466,465කි. මේ වනවිට රෝහල්හි ඇති ළමා වැට්ටු වල ඇදන් සංඛ්‍යාව 11,693කි. ළමා වාට්ටුවලට ඇතුළත්කොට ඇත්තේ අවුරුදු 12ට අඩු ළමුන්ය. ඒ අනුව එක් ළමා ඇදකට ළමුන් 724 දෙනෙකු සිටින බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment