ෆිච් රේටින්ග්ස් ශ්‍රී ලංකාව යළි පහළ දමයි

146


ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය මුදල් ශ්‍රේණිය ccc සිට cc දක්වා පහත හෙළා ඇත.
එසේම ඉහළ පොලී පිරිවැය හා දැඩි දේශීය මූල්‍යන කොන්දේසි නිසා දේශීය ණය පැහැරහැරීමේ අවදානමක් පැවතිය හැකි බවද එම ආයතනය සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව සිය දේශීය ණය පියවීම සඳහා අඛණ්ඩව කටයුතු කළ ද ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය මුදල් ශ්‍රේණිය පහත හෙළීමෙන් දේශීය ණය පැහැරහැරීමේ අවදානමක් පැවතිය හැකි බවට වන එම ආයතනයේ මතය සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment