1 ශ්‍රේණියේ දූලා ඉංග්‍රීසියෙන් වැඩ…

103

පළමු ශ්‍රේණියේ පාසල් දරුවන්ට ඉංග්‍රීසි භාවිතය ඇරඹීමේ සමාරම්භක උත්සවය ඊයේ (30දා)

ගංගොඩවිල සමුද්‍රදේවි බාලිකා ප්‍රාථමික විද්‍යාලයේදී අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ට ඉංග්‍රීසි භාෂාව භාවිතය ආරම්භ කිරීම සඳහා ගුරුවරුන් 13,800 දෙනකු පුහුණුකර අවසන් බව මෙහිදී ඇමැතිවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment