අගමැතිගේ විශේෂ ප‍්‍රකාශය 7.30ට

245

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලබන විශේෂ ප‍්‍රකාශය අද රාතී‍්‍ර 7.30ට සිදු කරනු ඇත.
පවතින තත්ත්වය සහ ඊට ලබා දෙන විසඳුම් පිළිබඳ එහිදී අවධානය යොමු කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment