අගමැති නැගෙනහිර ගොවිබිමට

136

ත්‍රිකුණාමල, සේරුනුවර කාවන්තිස්සපුර ගම්මානයේ කුඹුරුයායක අස්වැන්න නෙළන ගොවීන් සමග අග්‍රාමාත්‍යවරයා පිළිසඳරක යෙදුණු අවස්ථාව.

මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයන්හි ‘අලුත් රටක්-අලුත් ගමක්’ ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහනට සහභාගි වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නැගෙනහිර පළාතේ ගොවිබිම් රැසකට ගොස් ගොවීන් හා අදහස් හුවමාරු කර ගත්තේය.

කාවන්තිස්සපුර ගොවි බිමට ගිය අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරාල, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනි ගුණවර්ධන යන මහත්තුරුද එක් වූහ.

සමන් මල්ලවආරච්චි-ත්‍රිකුණාමලය

advertistmentadvertistment
advertistmentadvertistment