අජිත් නිවාඩ් කබ්රාල්ගේ රට යාමේ තහනම යළි දිගුවේ

68


හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම දෙසැම්බර් මස 15 වැනිදා තෙක් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය. හිටපු මහ බැංකු අධිපතිවරයා රටේ ආර්ථිකය කඩා වැටීමට වගකිවයුතු බවට චෝදනා කරමින් ගොනු කර ඇති පෙත්සමක් අද යළි විභාග කරමින් මෙම නියෝගය නිකුත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment