අද ඩොලරයේ මිල

401


මහ බැංකුව විසින් අද නිකුත් කළ විනිමය අනුපාත අගය අනුව ඇමෙරිකානු ඩොලරයක මිල ඊයේට වඩා වෙනස්වී ඇත්තේ ශත ගණනකිනි.අද ඩොලරයක ගැනුම් මිල රුපියල් 354.72කි.ඊයේ එය 354.40කි.විකුණුම් මිල රුපියල් 364.69කි.ඊයේ එය 364.35කි.

advertistmentadvertistment
advertistmentadvertistment