අද දවසේ කොරෝනා තතු

347

කොවිඞ් වෛරසය ආසාදිතව රෝහල් හි ප‍්‍රතිකාර ලබා සුවය ලැබූවන් 1512ක් අද සෞඛ්‍ය අමාත්‍යංශය වාර්තා විය.ඒ අනුව සුවය ලැබූ රෝගීන් ගණන 409,628ක් දක්වා ඉහළ ගොස් ඇත.
එසේම තවත් කොරෝනා ආසාදිතයින් 2832 ක් වාර්තා විය.එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 478,910කි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 131ක් වාර්තා කළේය. එම මරණ ඉකුත් 09දා සහතික කළ කොරෝනා මරණය.එම සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 10,995 කි.

advertistmentadvertistment
advertistmentadvertistment