අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා තරගාවලිය

182

ඇපිට් (APIIT) ශිෂ්‍ය ක්‍රියාකාරකම් සමාජය විසින් සංවිධානය කරන ලද ‘එක්ට්‍රාවගන්සා – 23’ අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා තරගය පසුගියදා පැවැත්විණි. එහි සමාරම්භක උත්සවයේදී ඇපිට් ශිෂ්‍ය ක්‍රියාකාරකම් සමාජයේ අනුශාසක විතාරා මාන්නගේ ඇපිට් ලංකා සභාපති බන්දුල එගොඩගේ, මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව, එක්ස්ට්‍රාවගන්සා 23 සම සභාපතිනි රුකායා ෂහාබ්දීන්, සම සභාපතිනි රිශ්මි සමරදිවාකර සහ ඇපිට් ශිෂ්‍ය ක්‍රියාකාරකම් සමාජයේ උප සභාපති ඉමේෂ් ජයකොඩි යන මහත්ම මහත්මීහු ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

ඡායාරූප – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment