අනුර කුමාර දිසානායක ඉන්දීය විදේශ ලේකම් හමුවෙයි

102

ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස (05දා) රාත්‍රියේ විදේශ ලේකම් Vinay Mohan මහතා හමුවිය. එම හමුව නවදිල්ලි නගරයේ Taj Mansingh හෝටලයේදී පැවැත්විණි.

එම දූත පිරිස ඉන්දියාවේ Observer Research Foundation සහ Unique Identification Authority of India (UIDAI) ආයතන නැරඹීමට සහ එම ආයතනයන්හි ක්‍රියාකාරිත්වයන් පිළිබඳ විශේෂ සාකච්ඡාවල නිරතවීමට නියමිතව තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment