අයවැය යෝජනා නරකක් නැහැ – මහින්ද

134

මෙම අසීරු කාලය තුළදී ඉදිරිපත් කළ හොඳ අතුරු අයවැයක් වශයෙන් මෙය සඳහන් කිරීමට හැකි යැයි හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට ඊයේ පැවසීය.

මෙම අතුරු අයවැය කෙටි කාලයකට සීමාවී ඇතත් තත්ත්වයේ හැටියට එහි නරකක් පෙනෙන්නට නැතැයි ද හිටපු අගමැතිවරයා කීවේය.

මෙම කෙටිකාලීන අතුරු අයවැයෙන් ඊට වැඩි යමක් කළ නොහැකි බව ද ඔහු කීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment