ආනයන වියදම 18.6% කින් පහතට

127

මේ වර්ෂයේ (2023) පළමු මාස හයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ගිය වසරේ (2022) පළමු මාස හයට සාපේක්‍ෂව සියයට 18.6 කින් පහත වැටී ඇත.

මේ අනුව ගිය වසරේ (2022) පළමු මාස හයේදී ඇමරිකානු ඩොලර් මිලියන 10028 සිට මේ වර්ෂයේ (2023) පළමු මාස හයේදී ඇමරිකානු ඩොලර් මිලියන 8161 ක් දක්වා අඩුවී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment