ආර්ථික අර්බුදයට විමල්ගේ විසඳුම

143


අද ඇති වී තිබෙන ආර්ථික අර්බුදය දෙස බලා තීරණ ගත යුතු බවත් සියල්ලට විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොවන බවත් වඩා සුදුසු විසඳුම මහ ඡන්දයක් නම් එය පැවැත්විය යුතු යැයි උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
නීතියට අනුව මැතිවරණ ආවත් මේ රටේ පොදු ජනතාව සිටින්නේ ජීවනෝපාය අරගලයට කොටුවී නිසා මේ වෙලාවේ පවත්වන මැතිවරණයකින් ජනතාවට මහා ආශ්වාදයක් ලැබෙනු ඇතැයි සිතිය නොහැකි බවත් කීවේය.බහුතර ජනයා බොහොම පිළිකුලෙන් එය දෙස බලන්න ඉඩ ඇතැයිද විමල් වීරවංශ මහතා කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment