මැලේසියාවෙන් ශ්‍රී ලාංකිකයිනට රැකියා

179


ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ලබාදෙන සහායක් ලෙස ශ්‍රී ලාංකිකයින් 10,000කට මැලේසියාවේ රැකියා අවස්ථා ලබාදීමට එරට රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
එරට කැබිනට් මණ්ඩලය විසින් ඊට අදාළ තීරණය අනුමත කර ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment