ආසියානු ක‍්‍රිකට් කවුන්සිලයේ සභාපති ජනපති හමුවෙයි  

107

ආසියානු ක‍්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ ප‍්‍රධාන ලේකම් ජේ ෂා මහතා ඊයේ (18දා) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

ආසියානු ක‍්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා

රැුස්වීමට සහභාගි වීම සඳහා ජේ ෂා මහතා ඇතුළු ආසියානු රටවල නියෝජිතයෝ 40දෙනෙක් මෙරටට පැමිණ සිටිති. ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ප‍්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment