දෙවිනුවර සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට සජිත් එක්වෙයි

121

මාතර දෙවිනුවර සමගි ජන බලවේගයේ ප‍්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඉන් අනතුරුව පැවති විරෝධතාවයට එක්ව සිටි අයුරු. පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ හා ආසන සංවිධායකවරු ඇතුළු විශාල පිරිසක්ද ඊට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment