මිදුණු විශ්වයට දින 50යි

147

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ රුවන් ජයසිංහගේ නිෂ්පාදනයක් වුණ මිදුණු විශ්වය චිත්‍රපටය පසුගිය 10 වැනිදාට අතිසාර්ථක ලෙස දින පනහ පසුකරන ලදී. එල්එෆ්ඩී මණ්ඩලයේ තිරගත වන මිදුණු විශ්වය සඳහා රංගනයෙන් උද්දික ප්‍රේමරත්න, උදාරි වර්ණකුලසූරිය, චුලක්ෂි රණතුංග, බුද්ධික ජයරත්න ඇතුළු නළි නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment