ප‍්‍රියන්ත වෙනුවෙන් ලක්ෂ 25ක්

288


පකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප‍්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයිනට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුභ සාධන අරමුදලින් රුපියල් ලක්ෂ 25ක වන්දි මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment