මල් නෙලීමට ගිය පිරිමි දරුවන් දෙනෙක් වැවේ ගිලී මරුට

710


මොනරාගල දඹගල්ල කහටපිටිය වැවේ මල් නෙලීමට ගිය 14 හැවිරිදි පිරිමි කරුවන් දෙදෙනෙක් අද දහවල් ගිලී මියගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment