ඇමැති ජීඑල් ඉන්දීය සංචාරයක

86


දෙදින නිල සංචාරයක් සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඉන්දියාව බලා යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව අමාත්‍යවරයා 06 වැනිදා ඉරිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment