ඇමෙරිකාවේ ජනාධිපති බලතල කාන්තාවකට

479

බඩවැල් ආශ්‍රිත පරීක්ෂා කිරීමක් සදහා නිර්වින්දනය පරීක්ෂණයකට භාජනය වීම සදහා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සිය ජනාධිපති බලතල උප ජනාධිපති කමලා හැරිස් මහත්මියට ඊයේ පවරා ඇතැයි ධවල මන්දිරය ප්‍රකාශ කළේය.ඒ අනුව ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ වසර 250කට ආසන්න කාලයකදී කාන්තාවකට පළමු වරට ජනාධිපති බලතල හිමිවූ අවස්ථාවක් ලෙස මෙය වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment