ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙක් මරුට

238

ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ඔක්ස්ෆර්ඩ් උසස් පාසලේ ඊයේ පස්වරු 1.00ට පමණ 15 හැවිරිදි ශිෂ්‍යයෙක් අත් ගිනි අවියකින් සිදු කළ වෙඩි තැබීමකින් පාසලේ ශිෂ්‍යාවන් දෙදෙනෙක් සහ ශිෂ්‍යයෙක් මිය ගොස් ගුරුවරියක් ඇතූළු 08ක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.වෙඩි තැබූ ශිෂ්‍යයා අත්අඩංගුවට ගෙන තිබේ.ඔහු සිදුකළ වෙඩි තැබීමෙන් උණ්ඩ 15ත් 20ත් අතර ප්‍රමාණයක් පිටව ඇතැයි සිදූ කළ පොලිස් පරීක්ෂණ අනුව හෙලිවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment