ඇළට පැන්න සැකකරු අල්ලන්න ගිය පොලිස් නිලධාරියෙක් ගිලී අතුරුදන්

535


ජාඇල ප්‍රදේශයේ ඇළකට පැන පළායාමට තැත්කළ සැකකරුවෙක්ව අත්අඩංගුවට ගැනීම සඳහා උත්සාහ කළ පොලිස් නිලධාරී කණ්ඩායමකින් එක් පොලිස් නිලධාරියෙක් එහි ගිලී අතුරුදන්ව ඇත.

පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ජාඇල ප්‍රදේශයේදී සැකකරුවෙක්ව අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු ඇළකට පැන පළායාමට තැත්කර තිබේ. ඔහු අල්ලා ගැනීමට පොලිස් නිලධාරීන් 4 දෙනෙකුද එම ඇළ⁣ට පැන ඇත.අතුරුදන්ව ඇත්තේ එම පිරිසෙන් එක් අයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment