ඇෆ්ගන් කාන්තා පාපන්දු කණ්ඩායම පාකිස්තානයට පැන ගොස් දිවි ගලවා ගනිති

953

ඇෆ්ගන් කාන්තා පාපන්දු කණ්ඩායමේ ක‍්‍රීඩිකාවන් 32 ක් තලේබාන් ත‍්‍රස්තවාදීන්ට අසුනොවී පාකිස්තානයට පැන ගොස් ඇත. මසකට අධික කාලයක් ඇෆ්ගන් කඳුකරයේ සැ`ගවී සිටි මෙම පිරිසට පාකිස්තාන් රජය දේශපාලන රැුකවරණ දී තිබේ. එම ක‍්‍රීඩිකාවන්ගේ

පවුල්වල 81 ක්ද පාකිස්තානයට පැන ඇති බව වාර්තාවේ. මේ පිරිසට ලාහෝර් නගරයේ පාපන්දු මූලස්ථානයේ රැකවරණ ලබාදී තිබේ. කාබුල් නගරය තලේබාන් ත‍්‍රස්තවාදීන්ගේ පාලනයට නතුවීමත් සමගම පාපන්දු කණ්ඩායමේ හිටපු නායිකා කාලිද්‍රා සුසැල් ඔවුන්ට අනතුරු අ`ගවමින් රටින් පැනයන ලෙස උපදෙස් දී ඇත.

සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment