ඉකුත් 16 වැනිදා මහවැලි ගඟට පැන්න තරුණියගේ සිරුර හමුවේ

684


මහවැලි ගඟට පැන්න යුවළ ගෙන් අතුරුදහන් වු තරුණියගේ සිරුර අද හමුවී තිබේ.

ඉකුත් 16 වැනිදා මෙම තරුණිය මහියංගනය වේරගංතොට පාලමෙන් එම මහවැලි ගඟට පැන තිබුණි.

ඒ අනුව දින 3කට පසු පාලමේ සිට කිලෝමීටර් 8ක පමණ දුරින් මහියංගනය, හද්දත්තාව, ගඟේයාය ප්‍රදේශයේ මහවැලි ගඟේ අකුලක රැඳී තිබියදී අද හමුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment