ඉන්දීය මුදල් ඇමැති නිර්මලා සීතාරාමන් දළදා සමිඳුන් වැඳපුදාගනී

196

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය මුදල් ඇමැති නිර්මලා සීතාරාමන් මහත්මිය ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගන්නා ලදී.

අනතුරුව විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සටහනක් ද තැබූ එතුමිය වෙත දිවඩන නිලමේ විසින් සමරු තිළිණයක් ලෙස ඉපැරැණි පිත්තල වාත්තු ශිල්පය අනුසාරයෙන් සැකසූ ලංකාතිලක රජමහා විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුවක් තිළිණ කරන ලදී.

ඉන්දීය මුදල් ඇමැති නිර්මලා සීතාරාමන් දළදා සමිඳුන් වැඳපුදාගනී

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment