ඉන්ධන අවුල අදින් ඉවරයි… තෙල් සභාපති කියයි

253

රටේ පවතින ඉන්ධන ගැටලූව අද (26 දා) වනවිට අවසන්වනු ඇතැයි තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා ඊයේ (25 දා) පැවසීය.

පෙට‍්‍රල් සහ ඞීසල් නැව් දෙකක ඉන්ධන බෑම අවසන් කර තිබෙන බවත් ඒවාහි ඉන්ධන මේ වන විට සංස්ථාව මගින් බෙදාහැරීම් සිදුකරන නිසා අද (26 දා) වනවිට දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල පවතින ඉන්ධන හි`ගය අවසන් වනු ඇති බවත් ඔහු කීය. මේ වනවිට ඉන්දියානු ණය වශයෙන් රටට ලැබෙන ඩොලර් බිලියන තුනෙන් මිලියන 500ක් ඉන්ධන ගෙනඒම සඳහා යෙදවීමට අපේක්‍ෂා කර ඇති අතර ඒ හරහා අපේ‍්‍රල් පමණ තෙක් අඛණ්ඩ ඉන්ධන ලබාගැනීමට අපේක්‍ෂා කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment