ඉන්ධන ගේන්න ඇමැතිවරු දෙදෙනෙක් රට යති

223

විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර සහ පරිසර ඇමති නසීර් අහමඩ් යන මහත්වරු කටාර් රාජ්‍යය බලා අද උදෑසන නිළ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගියහ .රට තුළ පවතින ඉන්ධන අර්බුදයට විසඳුම් ලෙස කටාර් රාජ්‍යයෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා මෙම සංචාරයේදී එරට රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment