ඉන්ධන පිරවුම් හල් ළග දිගු පෝලිම්

462

දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම් හල් හි අද පෙට්‍රල් ලබා ගැනීම සඳහා යතුරුපැදි,ත්‍රී රෝද රථ සහ මෝටර් රථ පැමිණ තිබීමෙන් දිගු පෝලිම් මතුව ඇත.ඇතැම් පෝලිම් කිලෝමීටර් දෙක තුනක් දිගුව පවතී. මේ අතර රටපුරා ඉන්ධන පිරවුම් හල්හි ඩීසල් හිගයක් පවතින බව වාර්තාවේ.මෙම තත්වය නිසා හෙට සිට පෞද්ගලික බස් රථ ධාවන අඩාල විය හැකි බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.ඩීසල් නැවක් කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇත්තේ මෙම මස 17වැනිදාය.

advertistmentadvertistment
advertistmentadvertistment