ඊජිප්තුවේ දේශගුණය වෙනස් වී සර්පයෝ ගෝනුස්සෝ එළියට පැමිණ දෂ්ට කරති 3ක් මරුට 450 කට තුවාල

471

දේශගුණික විපර්යාස නිසා ඊජිප්තුවේ සර්පයන් සහ ගෝනුස්සන් තම වාස්ථානවලින් එළියට පැමිණ දෂ්ට කිරීම නිසා තිදෙනකු මිය ගොස් 450 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇත. නයිල් ගංගාව අවට අධික වර්ෂාපතනය හා දුවිලි කුණාටු හේතුවෙන් ගෝනුස්සන් විශාල සංඛ්‍යාවක් එළියට පැමිණ නිවාසවලට වැදී තිබේ. ඊජිප්තු අල් අහරාම් පුවත්ප පැවසුවේ ඊජිප්තුව තුළ ඉතාමත් අනතුරු දායක ගෝනුස්සන් සිටින බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment