උතුරේ දර වලට හොඳ ඉල්ලුමක්

254


ගෑස් හිගයත් ගෑස් වල මිල ඉහළ යාමත් සමගම උතුරේ වැසියෝ දර භාවිතය කෙරෙහි යොමු වන්නට පටන් ගෙන තිබේ.
එදිනෙදා ජීවිතය ගෙන යාම සදහා පලන ලද දර පාපැදි වල හා යතුරු පැදිවල බැදගෙන නිවසින් නිවසට ගොස් අලෙවි කළ දර වෙළෙන්දන්ට මීට පෙර දර මිටියක් අලෙවි කර ගැනීම විශාල අපහසුවක්ව පැවතියද මේ දිනවල පා පැදියක ඇති දර මිටි සියල්ලම රුපියල් 1800 කට හා යතුරු පැදියක දර තොගය රුපියල් 2500 කට අලෙවි කර ගැනීම එතරම් ප්‍රශ්නයක් වී නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment