රනිල්ගෙන් ආණ්ඩුවට යෝජනාවක්

2469

මේ මොහොතේ මැතිවරණ හෝ ව්‍යවස්ථා සංශෝධන මගින් පවතින ගැටළු වලට විසඳුම් ලබා ගත නොහැකි බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එබැවින් රජය කොන්දේසි විරහිතව සෙසු දේශපාලන පක්ෂ සමග එක්ව කටයුතු කළ යුතු බව සදහන් කරයි.ඉන්දීය ණය පහසුකම් මැයි මාසය මැද වනවිට අවසන් වන බැවින් ජුනි මාසයේ සිට ව්‍යපාර කටයුතු කිරීමට ඩොලර් නොමැති වීමෙන් දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදු විය හැකි බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment