පෞද්ගලික අංශයේ සේවක විශ‍්‍රාම වයස 60 අද සිට බලාත්මකයි

251


පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ‍්‍රාම යාමේ වයස අවුරුදු 60 සීමාව අද සිට බලාත්මක බව කම්කරු කොමසාරිස්වරයා සඳහන් කරයි.කෙසේ වෙතත් එම සේවකයින්ට සිය සේවක අර්ථසාධක අරමුදල් ලබාගැනීමට පෙර පරදි සේවිකාවන්ට වයස 50දීත් සේවකයින්ට වයස 55දීත් හැකියාව පවතින බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment