‘සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර රුසියාවේදීත් සම්මානයෙන් පිදුම් ලබති…

252

රුසියාවේ ටටස්ථාන් ජන රජයේ පූර්ණ අනුග්‍රහය සහිතව වාර්ෂිකව පැවැත්වෙන කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උළෙලේදී ‘හොඳම නළුවා’ට හිමි සම්මානයෙන් සමව පිදුම් ලැබීමට ‘ද නිවුස්පේපර්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට පන පෙවූ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර සමත්වූහ. කසාන් උළෙලේදී ලද සම්මානයත් සමග මේ වනවිට අන්තර්ජාතික උළෙලවලදී ‘ද නිවුස්පේපර්’ දිනා ඇති සමස්ත ජාත්‍යන්තර සම්මාන සංඛ්‍යාව 08 ක් බවට පත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment