උවයිස් මොහොමඩ් ඉල්ලා අස්වෙයි

675


ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති උවයිස් මොහොමඩ් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.ඒ මහතාට ඉල්ලා අස්වන ලෙස බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ඊයේ දැනුම්දී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment