එන්නත ගන්න කොළඹ ජනතාව පෝළිමේ….

544

කොළඹ දිස්ත‍්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 30 ට වැඩි මෙතෙක් කොරෝනා එන්නත ලබා නොගත් පිරිසට පළමු එන්නත් මාත‍්‍රාව ලබාදීම ඊයේ (08 දා)  පෙරවරු 8.30 සිට සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී සහ එළිමහන් ක‍්‍රීඩා සංකීර්ණයේදී සිදුවිය.

 ඒ සඳහා පැමිණ සිටි ජනතාවගෙන් කොටසක් ඡායාරූපයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment