කරාපිටිය විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට

392

කරාපිටිය රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවක පිරිසක් සමග ඊයේ (17) සිදුවූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් කරාපිටිය පිළිකා අංශයේ විශේෂඥ වෛද්‍යවරයා ගාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ වෛද්‍යවරයා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් කිහිපදෙනකුට පහරදුන් බවට එල්ලවන චෝදනා හමුවේය.සැකකාර වෛද්‍යවරයා මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment