ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් වාර්තාව කැබිනට් අනුකමිටුවට

176

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම වෙනුවෙන් පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ක්‍රිකට් ගැටලු විසඳීමට පත් කළ කැබිනට් අනු කමිටුව වෙත ඊයේ බාරදී තිබේ.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. පී චිත්‍රසිරි මහතා එම කමිටුවේ ප්‍රධානත්වය දැරීය.

advertistmentadvertistment
advertistmentadvertistment