ක්ෂය රෝගය හැදුණු 6000 ක් ලෙඩේ දන්නෙ නැතිව ගෙවල්වල

151

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ක්ෂය රෝගයෙන් පීඩා විඳින හඳුනා නොගත් රෝගීන් 5000 ත් 6000 ත් අතර පිරිසක් ප්‍රතිකාර නොගෙන සමාජගත වී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.

තවද ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගීන් හඳුනා ගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවට අනුව රෝගීන් 13500 දෙනකු පමණ පිරිසක් හඳුනාගත යුතු වුවද මේ වනවිට එම රෝගීන් 7000 ත් 9000 ත් අතර පිරිසක් සිටින බව විශේෂඥ වෛද්‍ය අසන්ති බලපිටිය මහත්මිය පැවසුවාය. මෙම රෝගය කලින් හඳුනා ගැනීමෙන් පසු නිසි ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව නිට්ටාවටම සුව කළ හැකි බවද වෛද්‍යවරිය අවධාරණය කළාය.

සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment