කාන්ස් චිත්‍රපට උළෙලේදී ප්‍රකට නළු ටොම් හැන්ස් සහ බිරිය රතුපලස ගැන සේවකයකු සමග වචන හුවමාරුවක

552

කාන්ස් චිත්‍රපට උළෙලේදී ලෝ පූජිත නළුවකු වූ ටොම් හැන්ස් සහ ඔහුගේ බිරිය රීටා රතු පලසක් පිළිබඳව සේවකයකු සමඟ දැඩි වචන හුවමාරුවක යෙදී ඇත.

66 හැවිරිදි හැන්ස් සිය චිත්‍රපටය වූ ඇස්ට්‍රොයිඩ් තිරගත කිරීමට නියමිත අවස්ථාවේ රතුපලස පිළිබඳ අර්බුදය මතුවී තිබේ. මෙම සේවකයා කවුදැයි හෙළිවී නැත. එහෙත් එම සේවකයා රතු පලස එලන අවස්ථාවේ හැන්ස් සහ බිරිය රීටා පැමිණීමෙන් සිටි බව වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment