කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

182

2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අද ලක්නව් හීදී ආරම්භ වීමට නියමිත තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කළේය.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ. ඒ අනුව චාමික කරුණාරත්න සහ ළහිරු කුමාර කණ්ඩායමට ඇතුළත් කර සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment