බදුල්ල රෝහල් හතරක් සංවර්ධනයට

266


බදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල් හතරක් තත්ත්වයෙන් උසස් කොට සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මහියංගනය ප්‍රාදේශීය රෝහල දිස්ත්‍රික් රෝහලක් බවටත්, බණ්ඩාරවෙල දිස්ත්‍රික් රෝහල මූලික රෝහලක් බවටත්, ගිරාඳුරුකෝට්ටේ වකුගඩු රෝහල සහ දියතලාව රෝහල සංවර්ධනය කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment