නිරෝෂා අතුකෝරළ සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයට

138

සමගි ජන බලවේගයේ බියගම සම සංවිධායිකා හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරළ මහත්මිය සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කර තිබේ.

එම පත්වීම් ලිපිය පක්‍ෂයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පිරිනැමූ අයුරු. සජබ පෙර පාසල් ගුරු සංගමයේ සභාපතිවරිය වන්නේද නිරෝෂා අතුකෝරළ මහත්මියයි.

advertistmentadvertistment
advertistmentadvertistment