ලෝක කම්කරු දිනය අද

376

ගාලුමුවදොර අරගලයට අදට දින 23යි

ගාලුමුවදොර ආරම්භ කර ඇති ජන අරගලයට අදට (01 දාට) දින 23කි. අප්‍රේල් 09 වැනිදා ආරම්භ කළ මෙම ජන අරගල භූමියේදී අදට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් විශේෂ සැමරුමක් පැවැත්වීමට එහි සිටින තරුණ තරුණියන් කටයුතු යොදා ඇත.

ලෝක කම්කරු දිනය අද
  • ඡායාරූපය කමල් බෝගොඩ
advertistmentadvertistment
advertistmentadvertistment