කාසියේ වාසිය සිම්බාබ්වේට

135

ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර අද පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට හිමි විය.ඒ අනුව ඔවුන් පසුව පන්දුවට පහරදීමට තීරණය කර ඇත . දිවා රාත්‍රී තරගයක් ලෙස කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment